සිදත

  • වැරදි අකුරු භාවිතයෙන් සෙවීම (උදා: ඵරිඝනක ) සහ සිංහල වචනයකට අනුරූප ඉංග්‍රීසි අකුරු භාවිතා කර සෙවීමට හැකියාව ඇත. (උදා: paraiganaka)
  • මේ වන විට අක්ෂර වින්‍යාසය නිවැරදිව තහවුරු කරගත් වචන 4743 ක් මෙහි ඇතුළත් වේ.
  • සමාන ශබ්ද සහිත නමුත් අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වචන වල අර්ථය ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමේ පහසුකමද සලසා ඇත. (උදා: අළු-භෂ්ම අලු-ආලෝකය)

What Is Sidatha

Discover accurate Sinhala word spellings effortlessly with our Sinhala Grammar Checker and Spelling Checker. Easily find correct Sinhala spellings and enhance your language accuracy.